May 19, 2024

විදුලි - ජල බිල්පත් වැඩිවෙයි - මහින්දගෙන් ප්‍ර‍කාශයක් (VIDEO)

මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබාදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුලාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රත්ගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

වැට් බදු සියයට 15 දක්වා වැඩි කිරීම නිසා ඉදිරියේදී විදුලිබිල මෙන්ම ජල බිල්ද වැඩි විය හැකි බව ඔහු පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)