May 17, 2024

උඩුවේ හිමියන්ට ඇපමත නිදහස්

අලිපැටවෙකු ලඟතබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (11) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහරින ලෙසත් ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කැර ඇත.

සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග කැරිණි.

Rate this item
(1 Vote)