May 17, 2024

එමිරේට්ස් යානයක් හදිසියේ කටුනායකට ගොඩබායි

ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් ඊයේ (10) හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

එහි ගමන් කළ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එලෙස එම ගුවන්යානය ගොඩ බස්වා ඇතැයි වාර්තා වේ.

 

 

 

Rate this item
(0 votes)