May 17, 2024

ඇඹිලිපිටියේ සිරුර 15 ගොඩ ගනී

ඊයේ (10) ගොඩ ගැනීමට නියමිව තිබු ඇඹීලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ සිරුර ලබන 15 වැනිදා ගොඩගෙන දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට අද දිනයේ සහභාගීවීමට නොහැකිවු බැවින් සිරුර ගොඩගැනීම මෙසේ කල් ගියේ ය.

Rate this item
(0 votes)