May 17, 2024

13 වැනි දා ශෝක දිනයක්

අස්ගිරි මහානාහිමි ආදාහන පූජෝත්සවය පැවැත්වෙන එළැඹෙන 13 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක පුජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහියන්ගේ දේහය අද (10) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට වැඩම කරවී ය. 

මේ වනවිට දේහය මහා විහාරයේ උරුලැවත්ව විහාරයේ තැන්පත්කර ඇති අතර අද පස්වරුවේ අස්ගිරි විශ්‍රාම ශාලාවට වැඩම කරවීමට නියමිතයි.

මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 13 වැනි දා සිදු කිරීමට තීරණය කර තිබේ.

 

Rate this item
(0 votes)