May 17, 2024

මහනාහිමියන්ගේ දේහය අස්ගිරි මහා විහාරයට (VIDEO)

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක පුජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහියන්ගේ දේහය අද(10) උදෑසන අස්ගිරි මහා විහාරයට වැඩම කරවීය. 

මේවනවිට දේහය මහා විහාරයේ උරුලැවත්ව විහාරයේ තැන්පත්කර ඇති අතර පස්වරුවේ අස්ගිරි විශ්‍රාම ශාලාවට වැඩම කරවීමට නියමිතය.

මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 13 වැනි දා සිදු කිරීමට තීරණය කර තිබේ.

ඡායාරූප - කමල් සුරවීර

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2016 12:22