May 06, 2024

අස්ගිරි මහානායක හිමිට අනතුරක්

අස්ගිරි පාර්ශවයේ මහා නායක ගලගම අත්තදස්සී නාහිමියන් හදිසියේ ඇද වැටී අනතුරට ලක් වී රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේ මේ වන විට අනූ පස් වැනි වියේ පසුවෙති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2016 21:09