May 06, 2024

සිසිලියා යළි රිමාන්ඩ්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ සිසිලියා කොතලාවල මහත්මිය යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කර තිබේ.

තැන්පත් කරුවන්ගේ හාරකෝටි තිස් ලක්ෂයක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි ව චෝදනා එල්ල වී ඇත.

 

Rate this item
(0 votes)