May 03, 2024

පාකිස්තාන ජනපති දිවයිනට 

දින 02ක නිල සංචාරයක් සඳහා පාකිස්තාන මම්නූන් හුසේන් මහතා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් සමග පාකිස්තාන ජනපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔහු ඇතුළු දූත පිරිස පාකිස්තානයට අයත් විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි අතර හෙට (09) දිනයේ දී ඔවුන් නැවතත් පිටත් ව යන බව වාර්තා වේ.

ටී.කේ.ජී.කපිල

 

Rate this item
(0 votes)