May 03, 2024

තායිලන්ත උප අගමැතිවරයෙක් මෙරටට 

තායිලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ උප අග්‍රාමාත්‍ය සොම්කිඩ් ජටුශ්‍රීපිටක් මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (08) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් මැති ඇමතිවරු සමග සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

තායිලන්තඋප අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් එළැඹෙන 11 වැනි දා දක්වා මෙරට රැඳී සිටින බව වාර්තා වේ.

ටී.කේ.ජී. කපිල 

 

Rate this item
(0 votes)