May 02, 2024

අසාද් සාලි මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි 

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව අසාද් සාලි මහතා පවසයි.

ඉන්දියා - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කිරීම හේතුවෙන් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ බව හෙතෙම පැවසී ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අසාද් සාලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 15:38