May 09, 2024

යෝෂිතට අදත් ඇප නෑ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයදුම සලකා බැලීම ලබන 14 වැනිදාට යළි කල් තැබේ. 

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.

 

Rate this item
(0 votes)