May 01, 2024

ඇමති පාඨලීගේ පියා අභාවප්‍රාප්ත වෙයි 

මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

බුලත්සිංහල, බෝතලේගම පදිංචි ව සිටි ඔහු මිය යනවිට 87 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන දිනය ඇතුළු විස්තර පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

Rate this item
(1 Vote)