May 01, 2024

අගමැතිගේ විශේෂ ප්‍රකාශය අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

මෙරට ආර්ථිකයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇති බව යි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා පැවැති රටේ ණය හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීමේදී ගත් තීරණ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 11:08