May 01, 2024

කාන්තා දිනය අද යි

ජගත් කාන්තා දිනය අද (08) ට යෙදී තිබේ.

එය සමරමින් මෙවර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

'සවිබල කතක්‌ - තිරසර හෙටක්‌' තේමාවෙන් මෙවර කාන්තා දින තේමාව යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 06:32