May 01, 2024

වස විස නැති රටකට ආරම්භයේදීම ලක්ෂ තුනක්

වස විස නැති රටක් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනය වූ ඊයේ (06) දිනයේ දී ලක්ෂ 03ක පමණ ජනතාවක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ තිබේ.

එමෙන්ම ප්‍රදර්ශනය තුළ අලෙවි කිරීමට ගෙන ආ වස විසෙන් තොර සියලු ද්‍රව්‍ය ඊයේ දිනයේ දී ම අලෙවි වී ඇති බවත් වෙළෙදුන්ට නැවත ඒවා ගෙනඒමට සිදු වූ බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම වස විස නැති රටක් ප්‍රදර්ශනය ඉදිරියේ දී පළාත් මට්ටමින් ද පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)