May 05, 2024

පැරිස් සම්මුතිය අත්සන් තැබීමට ජනපති අමෙරිකාවට 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ අගදී නිල සංචාරයක් සඳහා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

ලොව පුරා රටවල් රැසක නායකයින්ගේ සභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී අත්සන් කෙරෙන පැරිස් සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවේ නිල සංචාරයක නිරතවන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)