May 05, 2024

සන්ද්‍යා එක්නැලිගොඩ නවගමුව දේවාලයේ දී පොල් ගහයි

අතුරුදන් වූ ප්‍රගීත් එක්නාලිගොඩ පිළිබඳව සත්‍ය හා යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් අද (05) කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදු කැරිණි.

එහිදී සන්ද්‍යා එක්නාලිගොඩ කියා සිටියේ තම සැමියාට හා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒ නිසා තමා සහ තම දරුවන් අපහසුතාවයට පත් වී ඇති බවත්ය.

Rate this item
(1 Vote)