May 09, 2024

දින දෙකේ බිළිඳා වැසිකිලි වලේ

සීගිරිය සියඹලාගස්වැව ප‍්‍රදේශයේ නිවසක වැසිකිලිවලක තිබී දින දෙකක් පමණ වයසැති බිලිඳු මල සිරුරක් සොයා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් 25 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාල කාන්තාව පොලිස් රැකවරණ යටතේ දඹුල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

 

Rate this item
(0 votes)