April 28, 2024

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 ක් පොලිස් අධිකාරී තනතුරට

සේවා කාලය හා කුසලතාය පදනම් කරගෙන ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පහත සඳහන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස 13 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුර උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පහත නම් සඳහන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.යූ.එන්. ද සිල්වා

ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.කේ. විජේසිංහ

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඒ.කේ කටුගම්පොළ

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්. පී. ගුණසිරි

ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ටී.එම් රිල්වාන්

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩබ්. සෙනවිරත්න

ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කේ. ආර්. ප්‍රනාන්දු

ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එල්. ආර්. චන්ද්‍රසිරි

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩී. රත්නවීර

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.පී.පී. අමරසිංහ

ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඩී. එස්. සමරනායක

ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. යූ. පියනන්ද

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී. යූ. කොඩිතුවක්කු

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.එස්. පී. එල්. නානායක්කාර

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. හේරත්ආරච්චි

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 17:40