April 28, 2024

නිහඩව සිටි මර්වින් සිල්වා අයෙත් කරළියට (VIDEO)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහළින් සිටිය යුතු බවත් රට කරගෙන යාමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සම්පූර්ණ වගකීම බාර දිය යුතු බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

දීර්ඝ කාලයකට පසු මර්වින් සිල්වා මහතාගේ නිවසේ ඊයේ (03) මාධ්‍ය හමුවක් පැවැති අතර එහිදී ඔහු මේ අදහස් පළ කළේය.

කුමක් සිදුවේද යන්න තමා නිරහංකාරව බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 09:59