April 28, 2024

අරලියගහ මැදුරේ දී දහස් නමකට දානයක් 

භික්ෂූන්වහන්සේ දහස් නමක් උදෙසා මහා දානමය පිංකමක් එළැඹෙන 08 වැනි දා අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වය එම පිංකම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික් ආවරණයවන පරිදි මෙම පිංකම සඳහා මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.

 

Rate this item
(0 votes)