May 03, 2024

මොරගහකන්ද 2017දී ජනතා අයිතියට (PHOTOS)

ලංකාෙව් ඉදිකරන විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් හා සියලුම කටයුතු 2017 මැයි මාසය වනවිට අවසන්කර භාර දීමට හැකි බව ඒහි ව්‍යාපෘති කළමනාකරු ආර්.බි. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට සිදුකරන මොරගහකන්ද හා කලුඟග ව්‍යාපෘති හි ඉදිකිරීම්, නැවත පදිංචි කිරීම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ය.

කලුඟග ව්‍යාපෘතියේ වැඩකටයුතු 2018 වසරේ දී අවසන් කරන බවත් නැවත පදිංචි කිරීම්වලදී දැනට පවතින අඩුපාඩුකම් පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවත් අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු කිසිඳු දෙයක් නිසියාකාරව සිදු නොකරිම නිසා ජනතාව අසරණ වී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

ඡායාරූප පහතින්

DSC07834

 

DSC07846

DSC07858

DSC07860

DSC07862

DSC07896

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:48