May 18, 2024

ඉතා දුර්ලභ මැණිකක් හමුවෙයි

ඉතා දුර්ලභ ඛනිජයක් ලෙස සැකලෙන "ඒකනයිට්" මැණික් ගලක් වැලිමඩ ප්‍රදේශයේ ගල් වළකින් සොයාගෙන තිබේ.

ස්වභාවික විකිරණශීලී ඛණිජයක් වන මෙය කැරට් 498ක් පමණ බරියි යුතු බවයි වාර්තා වන්නේ.

"ඒකනයිට්" ඛනිජයට රුසියාවේ හා උතුරු අමෙරිකාවේ දැඩි ඉල්ලුමක් පවතියි.

Rate this item
(0 votes)