May 18, 2024

සන්ධාන මහලේකම් ධූරය SBට?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් ධූරයට එස්.බී. දිසානායක මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මහලේකම් ධූරය සඳහා ය.

Rate this item
(0 votes)