May 18, 2024

දුමින්ද බේරගන්න අයියා යහපාලන ආණ්ඩුවට! - හිරුණිකාගෙන් සැර පිළිතුරක් (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එදා දුමින්ද සිල්වා ගිය ලෙසම අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට දුමින්දගේ අයියා පැමිණ ඇතැයිද පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කුඩුකාරයින් මීනිමරුවන්ට කියලා දෑත් ශක්තිමත් කර ගැනීමට යහපාලන ආණ්ඩුව එතරම් බංකොලොත් වී නොමැති බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

 

Rate this item
(1 Vote)