May 18, 2024

අල - ලොකු ලූනු බදු ඉහළට

February 29, 2016

අර්තාපල් හා ලොකු ලූනු ආනයනය කිරිමේදී අයකරන බදු ඉහළ දමන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශයන්ට උපදෙස් දී ඇත. 

අද (29) රාත්‍රියේ සිට බලපාන පරිදි මෙම වැඩිකිරීම් ක්‍රියාත්මක කරන ලෙසද ජනපතිවරයා උපදෙස් දී ඇත. 

ආනයනික බදු ඉහළ දැමීමත් සමගම වෙළදපොළේ අර්තාපල් හා ලොකු ලූණු මිලද ඉහළ යනු ඇත. 

ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳ අද(29)  පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර තිබේ.

 

Rate this item
(0 votes)