May 18, 2024

මලික් - සාගල චීනය බලා යයි

February 29, 2016

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා අද (29) මධ්‍යාහ්න 12.50ට පමණ චීනයේ බීජින් නුවර බලා පිටව ගොස් තිබේ.

මෙම සංචාරයේ අරමුණ කොළඹ වරාය නගරය පිළිබඳව චීනයේ බලධාරීන් හා සාකච්ඡා කිරීම බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අගමැතිවරයාගේ චීන සංචාරයට පෙර සූදානමක් ලෙස මෙම අමාත්‍යවරුන් පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 February 2016 16:01