May 21, 2024

පොලිස් පුරප්පාඩු පිරවීමට යයි

February 28, 2016

පොලිස් සේවයේ පුරප්පාඩු 3276ක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 

මේ යටතේ පොලිස් පරීක්ෂක තනතුරු 521ක්, කාන්තා පොලිස් පරීක්ෂක තනතුරු 52ක්, පොලිස් සැරයන් තනතුරු 1861ක්, කාන්තා පොලිස් සැරයන් තනතුරු 567ක් සහ පොලිස් සැරයන් රියදුරු තනතුරු 275ක් පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)