May 22, 2024

අජන්තා රණසිංහ සමුගනී

February 27, 2016

ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ මහතා අද (27) අභාවප්‍රාප්ත විය.

රෝගාතුර වී නිවසේ දී ඇද වැටී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රණසිංහ මහතා අද දහවල් දිවි මගෙන් සමුගත් බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 15:14