May 21, 2024

ඒකාබද්ධ විපක්ෂය සිව්වැනි වරටත් පොල් ගසයි  

February 27, 2016

ඒකාබද්ධ විපක්ෂය අද (27) සිව්වැනි වතාවටත් මොරටුව ලූණාව දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට සැළසුම් කර තිබේ.

මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය තුන් වතාවක් රජයට එරෙහිව පොල්ගසා දේව කන්නලව් සිදු කරනු ලැබී ය.

ඒ, හික්කඩුව - සීනිගම දේවාලයේ දී, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව කුඩාකතරගම දේවාලයේ දී සහ කුරුණෑගල - සඳලංකාව - සිංගක්කුලිය - අයියනායක දේවාලයේ දී ය.

 

Rate this item
(1 Vote)