May 22, 2024

FCIDයෙන් මෙතෙක් ඇල්ලූ පිරිස 23ක් 

February 27, 2016

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දින සිට සිදුකරන ලද පරීක්ෂණ වලින් මේ වන විට 23 දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පරවා ඇති බව වාර්තා වේ.

එම 23 දෙනා අතර ප්‍රබල දේශපාලකයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මහාචාර්යවරයෙක් ද වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මකවී මේ වනවිට වසරක් සපිරෙයි.

Rate this item
(1 Vote)