May 22, 2024

විදුලි දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ළඟදීම

February 27, 2016

වේගයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඇති කිරීමට ද මරදාන සිට රාගම දක්වා හතරවන දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් මෙම වර්ෂය තුළදී ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කිරීමට තම දෙපාර්තමේන්තුව අදහස්කර තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 12:38