May 22, 2024

හකීම් සහ බදියුදීන් ජනාධිපති කොමිසමට

February 27, 2016

පසුගිය රජයේ ද අමාත්‍ය ධුර දැරූ වත්මන් රජයේ අමාත්‍යවරු දෙදෙනෙකුවන රවුෆ් හකීම් මහතා සහ රිෂාඩ් බදියුදීන් මහතා බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් එලෙස කැඳවීමට නියමිත ව ඇත.

මේ වනවිට රවුෆ් හකීම් මහතා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරයි.

 

Rate this item
(1 Vote)