May 21, 2024

මෙරට ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

February 27, 2016

ශ්‍රී ලාංකික ධීවරයින් 09 දෙනෙකු හා ධීවර යාත්‍රා 02ක් ඉන්දියාවේ වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියාවේ ඒ.එන්.අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවීමේ චෝදනාව මත බව වාර්තා වේ.

Rate this item
(0 votes)