May 21, 2024

ඇමතිවරු පාර්ලිමේන්තු ඒම අනිවාර්ය කරයි?

February 27, 2016

පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන් යොමු කරන ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට විෂය භාර අමාත්‍යවරු සභා ගර්භය තුළ සිටීම ඉදිරියේ දී අනිවාර්ය කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්වන ස්ථාවර නියෝග ද ඉදිරියේ දී වෙනස් කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) දිනයේ සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

 

Rate this item
(0 votes)