May 17, 2024

විශ්වා වර්ණපාල අභවප්‍රාප්ත වේ

February 27, 2016

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවර හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු වී ඇත.

1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ ද කටයුතු කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 09:54