May 01, 2024

විදුලි බිඳ වැටීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

February 25, 2016

ශ්‍රී ලංකාව පුරාම හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ වහාම සොයා බලා හෙට (25) පස්වරු 12.00 ට පෙර වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බලමණ්ඩලයට නියෝග කර තිබේ.

විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%කට ආසන්න ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්කර ඇති බවත් ඉතිරි ප්‍රමාණය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයන් කටයුතු කරමින් සිටින බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)