April 30, 2024

දිවයින පුරා විදුලිය බිඳ වැටිමක් 

February 25, 2016

දිවයින පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ  වේ.

ඊට හේතුව කුමක්දැයි  මෙතෙක් සොයා නොගත් බව විදුලිබල මණ්ඩලය පවසයි.

Rate this item
(1 Vote)