April 30, 2024

සරත් ෆොන්සේකා අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

February 25, 2016

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (25) දිවුරුම්දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ අද පස්වරු 1.30ට පමණ සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයේ දිවුරුම්දී ඇත.  

එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා සරත් ෆොන්සේකා මහතා පසුගියදා පත් කෙරුණි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 25 February 2016 16:48