April 30, 2024

යෝෂිත යළි රිමාන්ඩ්  

February 25, 2016

යෝෂිත රාජපක්ෂ මහතා සහ අනෙක් පුද්ගලයින් සිව්දෙනා මාර්තු මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කර තිබේ.

CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයක් මුල් කර ගනිමින් පසුගිය දා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබී ය. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා නාමල් රාජපක්ෂ මහතා ද අද (25) අධිකරණ භූමියට පැමිණ සිටියහ.

Rate this item
(0 votes)