May 05, 2024

ඇමති රාජිතට සැත්කමක්

February 23, 2016

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

හෙට පෙරවරුවේ සැත්කම සිදුකිරීමට නියමිත බවත් එය හදිසි සැත්කමක් නොවන බවත් රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයක් හේතුවෙන් එය සිදුකිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

Rate this item
(1 Vote)