May 05, 2024

රේගු වර්ජනය අවසන්

February 23, 2016

රේගු ආනයන අංශයේ  වර්ජනය අත්හිටවු බව රේගු  නිලධාරින්ගේ සංගමය පවසයි.

රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැඩ  නියාමනය සහ විමර්ශනය සඳහා  පිහිටුවීමට යන ඒකකය සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කර ගැනීම ඊට හේතුව බව ඔවුහු පවසති.

Rate this item
(0 votes)