May 02, 2024

හෙට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් - තීරණ රැසක් එළියට

February 22, 2016

විශේෂ කැබිනට් රැස්වීමක් හෙට (23) පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ යුරෝපයේ සංචාරයක නිරතවීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්විණ.

එම සංචාරවලදී ගත් තීන්දු තීරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ අරමුණ බව වාර්තාවේ.

 

Rate this item
(0 votes)