May 11, 2024

ලක්ෂයක සිගරට් රාජසන්තකයි

February 20, 2016

දෝහා සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් මල්ලක තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේස් රටක නිෂ්පාදිත සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ගමන් මල්ලේ තිබී සිගරට් 10,200 ක් සොයාගත් බව කටුනායක රේගුව සඳහන් කරයි.

මෙම සිගරට් තොගය රාජසන්තක කළ අතර සැකකරුට රුපියල් 40,000ක දඩයක් නියම කර තිබේ.

T.K.G. කපිල 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 February 2016 10:48