May 11, 2024

ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට!

February 20, 2016

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. 

ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ. ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.

එමෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා සිංගප්පුරු රෝහලකට රැගෙන යාමද නියමිතය.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 February 2016 11:15