May 11, 2024

දළදා මාලිගාව ඉදිරිපිට උණුසුම් තත්වයක් - උද්ඝෝෂකයින් දෙපිරිසක් ගැටෙයි (PHOTOS)

February 19, 2016

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද (19) මහනුවර නගරයේ දී උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට දෙපිරිසම ගැටුමකට මැදි වන ලකුණු ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

මොවුන් මහියංගනය - නුවර පාර වසාගෙන විරෝධතා පවත්වති.

ඡායාරූප පහතින්.

මහනුවර - කමල් සුරවීර

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:06