May 12, 2024

ලිහිසි තෙල් මෙරටදීම නිපදවීමේ සැලසුමක්

February 19, 2016

මෙරටදීම ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එහි සභාපති ටී.ජී. ජයසිංහ මහතා සඳහන් කළේ ලිහිසි තෙල් මෙරටදී නිෂ්පාදනය කිරීමෙන් මෙරට පාරිභෝගිකයින්ට අඩු මිලකට ඒවා අලෙවි කිරීමට හැකි වන බව යි.

Rate this item
(0 votes)