May 14, 2024

එක්නැලිගොඩ සිද්ධියට සැක තවත් සෙබළෙකු රිමාන්ඩ්

February 18, 2016

ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට තවත් හමුදා නිළධාරියෙකු අද (18) අත්අඩංගුවට පත් විය.

මුලතිව් හමුදා කඳවුරක සිටිය දී මෙසේ අත්අඩංගුවට පත් වූයේ මාණ්ඩලික සැරයන්වරයෙක් වන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

Rate this item
(0 votes)