May 22, 2024

හෝමාගම කලහකාරී සිද්ධිය: තවත් හිමිවරු 04ක් පොලිසියට බාරවෙයි

February 15, 2016

පසුගිය ජනවාරි 26 වැනිදා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි හා හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනකු අද (15) හෝමාගම පොලිසියට බාර වූහ.

එම හිමිවරු අත්අඩංගුවට ගන්නැයි මීට පෙර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබිණි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 February 2016 17:16